දවසක් මම අර කියුව කොට කලිසම ඇදගෙන ඉන්නකොට මොකක් හරි සිද්දියකින් මගේ අර රහස් තැන. මම ඒකට කුරුල්ලා කියන්නම්කො. :D මොකද ඉතින් අපි කවුරුත් පොඩි කාලේ ඕකට කුරුල්ලා කියලනේ කියුවේ. ඉතින් ඌව අහු උනා අර කලිසමේ ෂිප් එකට. හොදටම සිප් එකට අහුවෙලා. පට්ට විදියට රිදුනේ. ඇස් වල කදුළු පැනල, කරන්න කිසි දෙයක් නැහැ. ගෙදර කවුරුත් නැහැ. ට්‍රයි කළා කොහොම හරි කුරුල්ලව ෂිප් එකෙන් බේරගන්න. එකෙන් උනේ තවත් හිර වෙච්ච එක. දැන් මාර විදියට රිදෙනවා. මම කෑ ගැහුවා අඩ අඩ. කොහොම හරි මගේ වාසනාවට අල්ලපු ගෙදර අයියට මගේ කෑ ගැහිල්ල ඇහිලා මිනිහා දුවගෙන ආව. මට කරන්න දෙයක් නෑ. මිනිහා ආව ගමන් දැක්ක සීන් එක. ලැජ්ජාවක් දැනුනේ නැහැ ඒ වෙලේ. කොහොම හරි අයියට පින්සිද්ද වෙන්න කුරුල්ලව ෂිප් එකෙන් නිදහස් කරගත්ත. ඊට පස්සේ අරූ මාව හොදට නොන්ඩි කළා. ඒ කරලා නිකන් හිටියේ නැහැ පස්සේ මූ වටේම උන්ට සිද්දිය කියල. පට්ට නෝන්ඩිය. ටික කාලයක් යනකන් කට්ටිය නොන්ඩි කළා. :D
ඉතින් එදා ඔය සිද්දිය අම්මට කියුවට පස්සේ අම්ම ඒ කලිසම අදින එක මට තහනම් කළා.

කොලා මතං. xD
ReplyDeletehi.. hi.. hi
ReplyDeleteගොබ්බයෝ...බ්ලොග් එකක වැදගත් දෙයක් ලියපන්..තොගේ කුරුල්ලගෙන් අපිට වැඩක් තීයෙනවද...දැන් දැන් බ්ලොග් ලියන ගොබ්බ වාහෙලා ලියන්නේම කුනුහර්ප විතරයි..මේකේ වැදගත් කිසිම දෙයක් නෑ
ReplyDeleteඋබට වැදගත් නැත්තන් නොබලා ඉදපන්. ගොන් ***.
ReplyDeleteහෆොයි කුල්ලට වෙච්චි දෙයක්
ReplyDeleteඅනේ තැලී පොඩි වී මැළවුණු අහිංසක කුරුල්ල..:D :D
ReplyDeletetest comment !!
ReplyDelete