
පහුගිය දවස් වල බොහොමයක් වෙබ් අඩවි වල, මුහුණු පොතේ කතා බහට ලක් උණු මාතෘකාවක් තමයි "“භවතු සබ්බ මංගලං” ගාථාව “RAP” කර ගායනා කරපු" සිද්දිය. ඉතින් ඔබ කවුරුත් මේ සිද්දිය ගැන දන්නවා. බොහොමයක් වෙබ් අඩවි , පුද්ගලයින් මෙය බුදු දහම ඉලක්ක කරගෙන කරණ ලද සැලසුම් සහගත ක්‍රියාවක් ලෙස දක්වමින් ගයාන් පෙරේරාව හංවඩු ගහලා තියෙනවා මම දැක්කා. Daddy සංගීත කණ්ඩායමේ...